Gossip

සාරංගයි ශලනියි ආධාර දීලා මිනිස්සු සිංදුවකින් සතුටු කළ හැටි(වීඩියො)

cvr

පසුගිය දිනක අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩිවට පතට අධාර වලයක් අරගෙන ශලනී තාරකා, සාරංග දිසාසේකර වැනි නළ්‍ර නිළියන් පිරිසක් ගිහින් තියෙනවා.

එයාලා ආධාර ලබා දීලා අසරණ වුණු පුද්ගලයින්ව අමුතුම විදියට සතුටු කරලා තියෙනවා. කොහොම වුණත් මේ සිද්ධිය අපි හැමෝම අගය කරන්නම ඕන දෙයක්.

එයාලා අදාර ලබා දීලා අදාළ පිරිස සතුටු කළ හැටි පහත වීඩියෝවෙන් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!