Gossip

ෂාරුක් සනී එක්ක දුම්රියට නගී – රසිකයන් කැළඹෙයි- අයෙක් මරුට

1

Raees චිත්‍රපටයේ හෙට දිනයේ ලොව පුරා තිරගතවීමට නියමිතව තියෙනවා.

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට  රඟපාන්නේ බොලිවුඩයේ ජනප්‍රියම තරුව වන ශාරුක් ඛාන්ය. ඊට අමතරව සනී ලියෝනුත් රඟපානවා.

කොහොම ඔන්න ඉන්දියායේ මුම්බායි ගුවන් තොටුපොලේ දී  මේ චිත්‍රපටියේ ප්‍රවර්ධන කටයුතු කිරීමට ගිය ශාරුක් ඛාන්ට සහ සනී ලියොන්ට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා

ඒ වෙලාවේ මෙයාලට ආදරය කරන රසිකි රසිකයින්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා.

මේ ප්‍රතිචාරය කොහොම කියනවානම් රසික රසිකයින්ගෙන් බේරගන්න බැරිව තිබිලා….මේ නිසා පොලීසිය නීතිය අතට ගෙන  රසික රසිකයින්ව පාලනය කරන්න පටන් අරගෙන.

මේ හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වෙලා.

සිද්ධිය පහතින් බලන්න.

17

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16  18 19

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!