තරු හුට පට

සේයා සඳෙව්මි දැරියගේ සිද්ධියට 17 හැවිරිදි සිසුවෙකුගෙන් ප්‍රශ්න කරයි

111111111111111
කොටදෙණියාවේ සේයා සදේව්මි දැරිය පැහැරගෙන ගොස් දුෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එම ප්‍ර දේශයේම පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙකු රහස් පොලීසිය බාරයට ගෙන තිබෙනවා.

දැරියගේ පවුගේ මිත්‍රෙයකු වන මොහු ගම්පහ ප්‍ර දේශයේ ප්‍රසිද්ධ පාසලක වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරණ සිසුවෙකු යැයි පොලීසිය පවසයි.

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලිසියට ලබාදී ඇති ප්‍රකාශ පිළිබඳව දුරකථන දත්ත හා අනෙකුත් සාක්‌ෂි මත සිදුකළ විමර්ශනයකදී දියණියගේ  පියා කළ ප්‍රකාශ සත්‍යයක්‌ බව  පසුගිය දින  තොරතුරු අනාවරණය විය.

දැරියගේ පියා පොලිසියට කළ ප්‍රකාශ අනුව සිද්ධිය වූ දිනයේ ඔහු කුලී ප්‍රවාහනය සේවය සඳහා පිටත්ව ගොස්‌ තිබූ අතර ඔහු කියන ලද ස්‌ථානය දුරකථන කුලුනු වාර්තා අනුව සත්‍යය බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසන ලදී

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!