තරු හුට පට

හොඳට හිටිය කොල්ලට මොකද වුණේ? පේෂල මනෝජ් ලිංගික සංක්‍රාන්තිකයෙක් වෙලා(වීඩියෝ)

cvr

පේශල මනෝජ් කියන්නේ දක්ෂතා රැසක් තියෙන ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ චරිතයක්නේ.  එයාගේ එක එක වැඩ නිසා ජනතාව අතරේ ඉතාමත් ප්‍රසිද්ධියට පත්වෙනවා නිරන්තරයෙන්ම. ඔන්න කොහොම හරි එළඹෙන සෙනසුරාදා දින විකාශය වීමට නියමිතව ඇති “ දෙරණ ස්ටාර් සිටී“ ෂේෂල මනෝජ් රංගනයෙන් දායක වුණු වැඩසටහනේ කොටසක් වෙබ් ගොසිප් වෙත ලැබී තිබෙනවා.

කොහොම හරි  පේෂල මනෝජ් මේ රංගනයෙන් පෙනී සිටින්නේ ලිංගික සංක්‍රාන්තිකයෙකු ලෙස (Sex transition) ලෙස පෙනී සිටිනවා.

හැබැයි එයාගේ රංගනය දැකපු විනිශ්චය මණ්ඩලයත් පුදුමයට පත්වෙලා තියෙනවා. මේ වැඩසටහනේ සම්පූර්ණ කොටස එළඹෙන සෙනසුරාදා දින(24) රාත්‍රී 9.00 ට නැරඹිය හැකිය.

වීඩියෝව පහතින් බලන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!