හොලිවුඩ්

ගණිකාවන් 12,000ක් සමග යහන්ගත වූ විදුහල්පති මාට්ටු

ගණිකාවන් 12,000ට අධික සංඛ්‍යාවක් සමග ලිංගික සබඳතා පැවැත් වූ විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මේවන විට 64 වියේ පසුවන විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. මොහු ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත්තේ 1975 වසරේදීය. ‍

මොහු නමින් යුහෙයි තකෂිමා නැමැති ජපන් ජාතිකයෙකි. පිලිපීනයේ, මැනීලා හි  පිහිටි ජපන් පාසලක ගුරුවරයෙකු ලෙස 1988 වසරේදී ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ වකවානුවේ සිට 2011 වසරේදී විශ්‍රාම යන තුරු ‍ඔහු ගණිකාවන් ආශ්‍රය කර ඇති බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.

අවුරුදු 14 සිට අවුරුදු 70 දක්වා වයසැති ගණිකාවන් තමන් විසින් ඇසුරු කළ බව හෙතෙම පවසා ඇත්තේ ජපන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කළ ප්‍රශ්න කිරීම්වලදීය. ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේද අවුරුදු 13ක පමණ ගණිකාවක සමග ලිංගිකව එක්වන අසභ්‍ය ඡායා රූපයක් මැනිලා හි හෝටල් කාමරයකින් සොයාගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය.

වැඩිදුරටත් කළ සොයාබැලීමේදී  එවැනි අසභ්‍ය ජායාරූප 147,600ක් පමණ සොයාගෙන ඇති අතර ඒවා පොටෝ ඇල්බම් 400ක තිබූ බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

ඒ අනූව ගණිකාවන් 12,000ට අධික සංඛ්‍යාවක් ඇසුරු කළ බව කියන මෙම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ජපන් පොලීසිය විශේෂ විමර්ශනයක් මේවන විට ආරම්භ කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

3  1 2

5 Comments

5 Comments

  1. young creampie

    June 28, 2015 at 8:10 pm

    Awesome blog post.Thanks Again. Great.

  2. fiverr eebest8

    June 29, 2015 at 8:36 am

    Strange but true. Your resource is expensive. At least it could be sold for good money on its auction!

  3. New Website 2015

    July 1, 2015 at 6:02 pm

    Thanks a lot for the article.Thanks Again. Much obliged.

  4. Really informative post.Really looking forward to read more. Will read on…

  5. great site

    July 2, 2015 at 8:03 pm

    Very informative post.Thanks Again. Great.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!