හොලිවුඩ්

MH370 යානයේ අභිරහස විසදෙයිද? යානයේ තවත් කොටස් මතුවෙයි

අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන තවත් සුන්බුන් කොටසක් සොයාගෙන තිබේ.

පසුගියදා යානයේ බවට සැක කෙරන සුන්බුන් කොටස සොයාගැනුණු ඉන්දීය සාගරයේ රියුනියන් දූපත් ආශ්‍රිතවම තිබී මෙම සුන්බුන් කොටස ද හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස සොයාගෙන ඇත්තේ යානයේ දොර විය හැකි බවට සැක පළ කෙරෙයි.

එම්.එච්.370 දරණ මලයාසියානු ගුවන් යානය ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා යමින් සිටියදී අතුරුදන් වූයේ පසුගිය වසරේ මාර්තු මාසයේ දීය.

මේ අතර පසුගිය දා සොයාගැනුණු සුන්බුන් කොටස සම්බන්ධයෙන් ප්‍රංශ විශ්ලේෂකයින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

 

2

7 8 6 3 4 5COVER

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!