Gossip

“සාරි පොටේ“ සිංදුවට දිනක්ෂි,යුරේනි, ෂෙරිල් ඇතුළු නිළියෝ වේදිකාවේ නටපු නැටිල්ල

cvr

පසුගිය දා දෙරණ මියුසික් වීඩියෝ සම්මාන රාත්‍රිය පැවැත්වුණානේ. ඔන්න ඒ සජීවි වැඩසටහන අතරවාරයේ හොඳ හොඳ දේවල් ටිකක් සිදු වුණා . ඒ අතරින් යුරේනි නොෂිකාගේ  හොඳම නර්තනයට හිමි සංගීත විඩියෝවට සම්මානයක් ලැබුණා. ඒ සම්මානය ගත්තට පස්සේ අපේ නළු නිළියෝ සේරම වේදිකාවට නැඟලා නර්ථයේ යේදුණා. ඒ යුරේනිගේ “සාරි පොටේ“ සිංදුවටමයි.

එම වීඩියෝව පහතින් බලන්න.

1 2 3 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!