හොලිවුඩ්

නත්තලට කලින් නත්තල සමරන පට්ට නගරයක් (ඡායාරූප)

cover

 

දෙසැම්බර් මාසය කියන්නේ ලෝකයේ ගොඩක් රටවල් නත්තල් සමරන කාලයනේ.

එක එක රටවල් එක එක විදියට නත්තල් සමරනවා.

ඒ අතරිනුත් නත්තල් දිනයට කලින් වාර්ෂිකව පවත්වන උත්සවයක් එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙනවා.

මේ උත්සවය පැවැත්වෙන්නේ ලන්ඩන් නුවර එම උත්සවයට එන පිරිස් නත්තල් සීයා කෙනෙකු විසදියට සැරිසි පැමිණීම අනිවර්යයි.

එදාට හැමෝම සුවදව කතාබහ කරලා නටලා සිංදු කියලා සාමකාමීව ගෙවල් වලටත් යනවා.

මේ උත්සවයට නම දාලා තියෙන්නේ SantaCon Party කියලයි.

 

15 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!