Gossip

මාව බලාගත්තා වාගේ දුවවත් බලාගන්න – සමිතාගෙන් සංවේදී ඉල්ලීමක් (වීඩියෝ)

cvr

මේ කියන්න යන්නේ ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ ගායනය ජීවිතය කරගත් කලාකරුවන්ගේ දුවලා පුතාලා ටිකක් එකතු වෙලා කරපු ලස්සන වැඩක් ගැන.

කලාකරුවන්ගේ දුදරුවන් එකතුවෙලා පසුගියදා සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. එහි කැපී පෙනන චරිතයක් වුණේ අතුල හා සමිතාගේ දියණිය වන කවින්ද්‍යා අධිකාරියි. ඇයද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කරනු ලැබුවා.

එහිදී අවසාන ගිතයේදී බොහෝදෙනාගේ ඇසට කඳුලක් එක් කරන්න සමත්වුණු සිදුවීමක් සිද්ධ වුණා. ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මිය කාවින්ද්‍යා අධිකාරිව වැළඳගෙන කඳුළු සලමින් පැවසුයේ තමන්ව මෙතෙක් කල් රැකබලා ගත් ආකාරයට ඇයගේ දියණියවද රැකබලා ගන්නා ලෙසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!