Gossip

සමිතාගේ උපන්දිනය දවසෙම කාවින්ද්‍යා කරපු දෙයක් නිසා සමිතා ඉකිගසා හඬයි

ප්‍රවීණ ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුව මහත්මියගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.

කවදත් සුන්දර ගායන ශිලිපණියක් වූ සමිතාට මෙම උපන්දිනයේදීත් බොහෝ අය සුබ පැතුම් එක් කර තිබුණා.

ඒ අතර සමිතා – අතුල ගේ එකම දියණිය කාවින්ද්‍යා අධිකාරී උපන්දිනය වෙනුවෙන් සමිතට අපූරු තිළියක් ලබා දී තිබුණා.

වෙනස්ම විදිහකට සමිතව පුදුමයට පත් කළ එම තිළිණය නිසා සමිතා ඉතාමත් සංවේදීවී තිබුණා.

මේ එම වීඩියෝවයි.

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!