Video

සමයංගේ බිරිඳ ගීත වීඩියෝවක් මුදාහරියි

පාතාල නායක ‘සමයං’ නොහොත් අරුණ දමිත් උදයංග පතිරණගේ බිරිය අරුණගේ ඡායාරූප එක්කර තනන ලද ගීත වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලයට මුදාහැර තිබේ.

“දන්නවද මේ ඇස් අඬන්නේ ඇයි කියලා” යන ගීතයට මේ වීඩියෝව සකසා තිබේ.

එය පහතින් නරඹන්න..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!