Gossip

ලොකු කේක් එකක් කපලා සමන්ත්‍රභද්‍ර හිමි උපන් දිනය සමරපු හැටි

සමන්ත භද්‍ර හිමියන් කියන්නේ කාලයෙන් කාලයට පුවත් මවන කෙනෙක්.

ඔන්න අද උන්වහන්සේගේ උපන් දිනය සමරලා තියෙනවා.

ඒ වෙනුවෙන් ශ්‍රී සදහම් ආශ්‍රමයේදී මේ  පිංකමක් පවත්වලා තියෙනවා. අති විශාල උපන්දින කේක් එකකුත් කපලා තමයි මෙහෙම උපන් දිනය සමරලා තියෙන්නේ.

ඡායාරූප බලන්නකෝ..

1 2 3 4 5 6 7 8 9

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!