Gossip

මරණයට මොහොතක් තියා හෝ මහණ වෙන්න බලන්න ඉන්න සඳුනි(ඡායාරූප)

සඳනි පතිරගේ පතිරගේ කියන්නේ ලංකාවේ ඉන්න ටෙලි නාට්‍ය නිළියක්. පසුගිය දා එයා පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදීලා තියෙනවා.
පාසල් ප්‍රේමය..?
අපෝ මහා එපා කරපු කාලයක්. බොරු වැඩක්. බොරුම වැඩක්.

ගැහැණු ළමයෙකු විවාහ විය යුතු වයස
අනිවාර්යෙන්ම අවුරුදු 25-26..?
මුදල්…?
අත්‍යවශ්‍ය දෙයක්.

රූපලාවන්‍යාගාර..?
රූපලාවන්‍යාගාරයත් අවශ්‍ය දෙයක්. ලස්සන වෙන්න විතරක් නෙමෙයි. මඟුල් ගෙදරක ගියත් ඕක ඇතුළට ගිහින්නෙ යන්නෙ. හැබැයි මම නම් රූපලාවන්‍යාගාරවලට යන්නෙ නෑ.
දවස ගත කරන්න නැතුව බැරි දේ මොකක්ද..?
ජංගම දුරකතනය.
කැමරාව ඉදිරියේ ඔබට ගැලපෙනව පෙම්වතා..?
මාධව විජේසිංහ
ඔබට ජීවිතේ කළකිරුණොත්..?
අනිවාර්යෙන්ම මහණ වෙනවා. මගේ ලොකුම කැමැත්ත සහ බලාපොරොත්තුව මැරෙන්න මොහොතකට කලින් හරි මහණ වෙන එක.
ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ පෙම්වතියගේ චරිතය රඟපාන්න ලැබුණොත්..?
අම්මෝ… මම කරනවා.. මං හිතන්නෙ අන්න ඒ දවස තමයි මගේ ජීවිතේ හොඳම දවස වෙන්නෙ.
1 2 3 4
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!