Gallery

සඳරුවන්ගේ විලාසිතා

cover

නිරුපණ ක්ෂේත්‍රය කියන්නේ ලංකාව තුළ මේ වන විට ඉතා ප්‍රසිද්ධ මෙන්ම වඩා වැඩි ඉල්ලුමක් තියෙන ක්ෂේත්‍රයක්නේ.
මේ දිනවල මේ නිරූපණ ක්ෂේත්‍රය ගැන ගොඩක් දෙනෙක් කතා බහ කරන්න පටන් අරගෙන ඉවරයි.

ඒ මොකද දැන් කොළඹ හැම තැනම වගේ මේ මෝස්තර නිරුපණ වැඩසටහන් තියෙනවා. Colombo Fishion Week කියන්නෙත් ඒ වගේ මේ දිනවල නිරුපණ ක්‍ ෂේත්‍රෙය් නියැලිලා ඉන්න අය කතා කරන වදනක් තමයි.

කොහොම වුණත් මේ ක්ෂේත්‍රයට කාලයෙන් කාලයට නොයෙකුත් නිරුපණ ශිල්පිණියන් ශිල්පීන් ඇවිත් යනවා.

සමහරුනම් දිගටම මේ ක්ෂේත්‍රෙය් පෙනී ඉන්නවා. තවත් සමහරනම් අපු සැනින් යනවා. ආයෙත් හොයා ගන්නත් නෑ.

ඉතින් ඔන්න දැන් මේ ක්ෂේත්‍රයට පය ගහපු තවත් නිරුපණ ශිල්ඵියෙක් පිළිබඳව තමයි මේ කියන්න යන්නේ.

මෙයා නමින් සඳරුවන් නන්දසේන. මේ වන විට මේ නිරූපණ ක්ෂේත්‍ර යේ ඉන්න අයනම් දන්නවා. මොකද මෙයා ඒ තරම් කඩවසම් පුද්ගයෙක්ලු.

ඔන්න බලන්නකෝ සඳරුවන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්.

received_449248785279030

received_449248775279031

IMG_20160113_215916_992

FB_IMG_1452442709767  FB_IMG_1452957204945  IMG_20160113_215916_992

IMG_20160109_235054_111received_1035002376572474

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!