Gossip

මුස්ලිම් දරුවෙකු පැවිදි දිවියට පිවිසෙයි (ඡායාරූප)

CVR

පළමු වරට මුස්ලිම් දරුවෙකු දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා.

රත්නපුරයේ සිරි සුදර්ශනාලංකාර නමින් එම සාමණේර වහන්සේට   නම  තබා තිබෙනවා.

එම සාමණේර නමගේ මව විදේශ සිට අතුරුදහන් වී ඇති බව වාර්තා වෙනවා.

1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!