Gossip

රොමේෂ් – ලක්ෂාන් සුසංයෝගයෙන් බිඳී ගිය ලක්ෂාන් විදේශ රටකදී හමුවෙයි

රොමේෂ් – ලක්ෂාන් සුසංයෝග ගැන නොදන්න කවුරුත් නැතිව ඇති. ඒ තරමටම තරුණ තරුණියන් අතර ඒ දෙදෙනා ජනප්‍රිය චරිත දෙකක් වුණා. හැබැයි ටික කාලයක් යද්දි ලක්ෂාන් හදිසියේ විදේශ ගත වුණා.

කොහොමවුනත් ඊට පස්සේ රොමේෂ් සුගතපාල සිය සංගීත ක්ෂේත්‍රෙය් ඉදිරි වැඩ කරගෙන ගියා

ඉතින් ලක්ෂාන් ට එකපාරට මොකද වුණේ කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ.

පහුගිය දවසක රුවන් හෙට්ටිආරච්චි සහ ඔහුගේ බිරිඳ ශෙරිල් එක්ක කැනඩාවේ ගිය වෙලාවකදී ලක්ෂාන්ව මුණ ගැහිලා තියෙනවා.

මේ එම හමුවේ ඡායාරූපයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!