Gossip

“තාත්තගෙයි පුතාගෙයි හිනාව” රෝහිතගේ දරුවාගේ ඡායාරූපවල ඇත්තම කතාව එළියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු සහ ඔහුගේ පෙම්වතිය දරුවෙක් සුරතල් කරන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයෙන් දක්නට ලැබෙනවා.

 සමාජයෙන් මේ ගැන විවිධ කටකතා පැතිරෙන්න අරගෙන.

 මෙහෙම සුරතල් කරන දරුවා කාගෙද කියන එක හැමෝටම දැන් ප්‍රශ්නයක් වෙලා.

 පෙම්වතිය සමග අන්තර්ජාලයේ ඇති බොහෝ ඡායාරූපවල මෙම දරුවාද සිටින අතර මෙම ඡායාරූපවලට බොහෝ දෙනා අදහස් දක්වා තිබෙන්නේ මේ දරුවා රෝහිතගේ දරුවෙකු යැයි සිතමිනුයි.

 කෙසේවෙතත් මෙම දරුවා රෝහිත රාජපක්ෂගේ නොවන බවත්, එම දරුවා ඔවුගේ පවුලට සමීප කෙනෙකුගේ දරුවෙකු බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසනවා.

 එම ඡායාරූප සහ ඒවාට දැක්වූ අදහස් කිහිපයක් පහතින්.

08 17757347_606893432849789_3763326648766525344_n 09 17634710_605639756308490_1976651310959260763_n 17264925_597519950453804_6160644270704300132_n 17191198_1329239827137752_5121937755530043244_n 10
01
02
03
04
05
06
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!