තරු හුට පට

රෝහිත අබේගුණවර්ධගේ හිස මතට මාර්ග බාධකයක් ඇදවැටෙයි – තත්ත්වය බරපතළයි – වීඩියෝව බලන්න

1

අද  කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පා ගමන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා හදිසි අනතුරකට ලක්වී තිබෙනවා.

පොලීසිය විසින් මග අවහිර කරමින් දමා තිබූ කහ පැහැති මාර්ග මාර්ග බාධකයක් හිස මතට  ඇද වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් ඒ මහතාගේ හිස ප්‍ර දේශයට දැඩ හානී සිදුවී ඇති අතර, ඒ මහතා අසළ සිටි පිරිස රෝහලකාර රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් රෝහික අබේගුණවර්ධන මහතාගේ තත්ත්වය බරපතළ බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

vlcsnap-2016-06-24-13h46m22s132 vlcsnap-2016-06-24-13h46m39s55 vlcsnap-2016-06-24-13h46m48s135 vlcsnap-2016-06-24-13h48m07s160 vlcsnap-2016-06-24-13h48m21s35 vlcsnap-2016-06-24-13h48m25s97 vlcsnap-2016-06-24-13h48m29s131 vlcsnap-2016-06-24-13h48m47s55 vlcsnap-2016-06-24-13h48m51s102 vlcsnap-2016-06-24-13h49m04s225 copy vlcsnap-2016-06-24-13h49m04s225 vlcsnap-2016-06-24-13h49m10s13 vlcsnap-2016-06-24-13h50m24s5 copy copy vlcsnap-2016-06-24-13h50m24s5

 

 

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!