Gossip

මිතුරාට මත්පැන් දි, මිතුරාගේ බිරිදව දූෂණය කළ යුද හමුදා කර්නල්

තම මිතුරාට මත්පැන් පානය කිරීමට දී මිතුරාගේ බිරිඳව අතවර කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. පසුගිය දිනක තම මිතුරා හා ඔහුගේ රුසියානු බිරිඳ සමග මත්පැන් පානය කළ ඉන්දියාවේ හමුදා කර්නල්වරයෙක් හැටියට සේවය කරන පුද්ගලයෙකු එලෙසින් තම මිතුරාගේ බිරිඳ දුෂණය කර තිබෙන බවයි සඳහන් වන්නේ. මිට වසර 10 පෙර රුසියාවේ සිට ඉන්දියාවේ පදිංචියට පැමිණි එම කාන්තාව හා කර්නර්වරයාගේ මිතුරා සිවිල් පුද්ගලයින් බවත් සඳහන්. ඇයව අතවර කළ බවට පැවසීමත් සමඟ ඒ පිළිබඳ පොලිස් පැමිණිල්ලක් කර පසුව ඊයේ දින කර්නර් Neeraj Gahlot අත්අඩංගුවට ගෙන තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!