තරු හුට පට

රංජන් සමඟ එක්වුණු ලංකාවේ සරාගී කෙල්ල මෙන්න

cvr

රන්ජන් රාමනායක රංගනයෙන් දායක වන නිරෝෂා විරාජිනිගේ සහ කසුන් කල්හාරගේ ගීතයක් සඳහා වීඩියෝවක් ළඟදීම එළිදැක්වීමට නියමිතයි.

මෙම වීඩියෝවේ රන්ජන් සමඟ රංගනයේ යෙදෙන නිරුපිකාව ගැන කතා බහක් ඇති වී තිබෙනවා. එම නිරුපිකාව ඉතාලියේ අධ්‍යාපනය හදාරන ඔශිනි විජේමුනියි.

ඇය නිළියක වීමේ සිහිනයෙන් පෙලෙන යුවතියක්.  ඔෂිනි ඉපදුණේ ඉතාලියේ. ඒ ඇයගේ මව සහ පියා ඉතාලියේ පදිංචි වී සිටි නිසා. විනෝදාංශයක් විදිහට ඇය නිරූපණය හදාරණවා. ඇයට ඔස්ට්‍රේලියාවේ මොනැස්ති මෝස්තර නිරූපණය පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයක නිරූපණ ශිල්පය හදාරන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

ඔෂිනිට රූප රැජිණ තරග කිහිපයකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණත් වයස සම්පූර්ණ නොවීම නිසා ඒ අවස්ථා මග හැරී ගිහින්. මේ අතර කෙටි නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා ඉන්න ඔෂිනිට මේ වීඩියෝව සඳහා සම්බන්ද වෙන්න අවස්තාව උදාවෙලා තියෙනවා.

ලංකාවේ ජනප්‍රිය නිලියක් වෙන එක තමයි ඔශිනි ගේ ලොකු හීනයක් වෙලා තියෙන්නේ.

ඔෂිනිගේ ඡායාරූප පහතින්

1 2 3 4 5 6 7 8 9 10 12 13

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!