Gossip News

රන්ජන්ගේ කටහඬ පරීක්ෂා කරයි

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ කටහඬ පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන එනුලැබීය.

ඔහු සතුව තිබූ පටිගත කරනලද හඬපට වලට අදාලව සිදුකරන විමර්ශන වලට අදාල පරීක්ෂණ සඳහා මෙම හඬ පරීක්ෂාව සිදුකරනු ලබයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!