තරු හුට පට

සිප ගන්න දෙතොල් කිට්ටු කළා විතරයි

cover

රන්ජන් රාමනායක  රුවංගිට දුන්න කිස් එකක්  නිසා රුවංගිගේ සිල් බිඳිලා කියලා පසුගිය කාලයේ සමාජ ජාල අඩවි ඔස්සේ  ප්‍රචාරය වුණානේ.

ඒ මියුසික් වීඩියෝවක දී දුන්න කිස් එකක් නිසා කියලත් කවුරුත් දන්නවා.

මේ සම්බන්ධයෙන් රන්ජන් රාමනායකගෙන් කරුණු විමසූ විට ඔහු කියන්නේ රුවංගි සිනමාවට ආපු ජීවිතය ලස්සනයි චිත්‍රපටයේ දීත් රුවංගිට කිස් එකක් දීලා තියෙනවා කියලයි.

“රංගන ශිල්පියෙක් විදියට අධ්‍යක්ෂවරයා කියන දේ අපිට කරන්න වෙනවා. නළලට හාද්දක් දෙන එකක් තියෙනවා. දෙතොල් සිප ගන්න කිට්ටු කරනවා විතරයි දෙන්නේ නැහැ. ඒ නිසා ඒක දරුණු කිස් එකක් නෙවෙයි. මම ‘බහුභාර්යා’, ‘දුවට මවක මිස’ වගේ චිත්‍රපටවල ලිප් කිස් දීලා තියෙනවා. ඒ නිසා වීඩියෝවේ දුන්න කිස් එක කතා කරන්න තරම් දෙයක් නෙවෙයි.” රන්ජන් ඒ ගැන කියන්නේ ඒ විදිහටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!