Gossip

රන්ජන්ගේ හඬපට නාඩගම නිසා වැලේ වැල් නැතිවුණු පියුමි හංසමාලි රට හැර යයි

රන්ජන් සමඟ පැවැත්වූ තවත් දුරකථන සංවාද දෙකක් හේතුවෙන් කතාවට බහට ලක්වූ ‘පියුමි හංසමාලී’ පසුගියදා ‘රට හැර’ ගොස් ඇති බව වාර්තා වුණා.
ඒ ‘රන්ජන් වැනි දේශපාලන හැකරැල්ලන් ඇසුරු කිරීම පිළිබඳ තමන් කනගාටු වන බව’ට මුහුණු පොතේ ‘සටහනක්’ ද තබමින්.
මේ අතර රන්ජන්ගේ හඬපටයක් ඔස්සේ පෞද්ගලික තොරතුරු රැසක් අනාවරණය වූ තවත් නිරූපිකාවක් ද ‘නිදි පෙති’ පානය කර මිය යන්නට උත්සහ කළ බවට ‘ආරංචියක්’ ද පැතිර ගිය නමුත්, එකී නිරූපිකාව පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා නොවීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!