Gossip

RAEES ප්‍රචාරක කටයුත්තට ගිය ශාරුක්ට වෙච්ච දේ

SHARUKH

ශාරුක් ඛාන් සිය රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන රායීස් චිත්‍රපටය පසුගිය දා එළිදැක්වූවා.

මේ දිනවල එම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වන ශාරුක්ට රායීස් එකේ ගීතයක් වෙනුවට නටන්න ලැබී ඇත්තේ ඔහු රංගනයෙන් දායක වූ රා වන් චිත්‍රපටයේ චම්මක් චලෝ ගීතයටයි.

මෙම ගීතය එම වේලාවේ  ධාවනය වී ඇත්තේ අත්වැරදීමකින් බවටද පවසනවා.

කොහොම වුණත් ඉන්දියානු මාධ්‍ය සඳහන් කළේ මෙම ගීතයට ශාරුක් නටලා රායීස් එක ගැන කියලා යන්න ගියා කියලා තමයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!