Gossip

මහමගදී ප්‍රසිද්ධියේම ප්‍රියංකාට වුණ දේ සමාජජාල කළඹයි

නළු නිළියන්ට මහ මාර්ගයේදී විවිධ අපහසුතාවලට ලක්වෙන අවස්ථා තියෙනවානේ. ඒ ඔවුන් ලබාගෙන ඇති ප්‍රසිද්ධියත් එක්ක.

අපි මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන.

මේ සිද්ධිය වුනේ බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාට. ප්‍රියංකා කියන්නෙත් හැමෝම අතර කතාබහට ලක්වන කෙනෙක්නේ.

බොලිවුඩ් නිළියක් වුණාට ප්‍රියංකාව දැන් වැඩිපුරම දැකගන්න ලැබෙන්නේ ඉන්දියාවේ නෙවෙයි ඇමෙරිකාවේ චිත්‍රපටවලයි.

මේ දිනවල ප්‍රියංකාගේ අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් ඇමෙරිකාවේදී සිදුවනවා.

ඉතින් මේ රූගත කරන චිත්‍රපටයේ එක දර්ශනයක් නිසා ප්‍රියංකගේ වගේම අනෙකුත් සියලුම රසිකයන් කලබලයට පත්වෙලා කියලා තමයි ආරංචිය.

චිත්‍රපටයේ එක් දර්ශනයක් සමාජ ජාල මාධ්‍ය හරහා ප්‍රචාරය වෙච්ච නිසා දැන් ඒ වීඩියෝ එක ගැන හැමෝම කතාබහ කරනවා.

මේ වීඩියෝ එක දැකපු හැමෝම පළවෙනි පාර හිතුවේ ප්‍රියංකට ප්‍රසිද්ධියේ අතරවරයට ලක් වෙනවා කියලා.

ඒත් ඇත්තටම මේක ප්‍රියංකා රඟපාන නවතම චිත්‍රපටයේ එක් ජවනිකාවක් පමණයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!