Gossip

ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවන්න ගෙදර අය ඉඩම් විකුණලා!

cvr

දැඩි සේ රෝගාතුර වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදයප්‍රියන්ත යළිත් නිවසට ගෙන ගොස් තිබෙන බවට වාර්තා වෙනවා.

ප්‍රින්ස්ගේ නැගණිය සඳහන් කරන්නේ  ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ රෝහල් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 25ක් පමණ වැය කර ඇති බවයි

තවත් රුපියල් 650000  ක් රෝහලට ගෙවීමට නියමිතව ඇති බවද ඇය සඳහන් කර ඇත. කෙසේ වෙතත් රෝහල් ගාස්තු ඉඩමක් විකුණා සහ තවත් ඉඩමක් උකස් කර  පියවා ඇති බවයි ඇය පවසන්නේ.

සඳ රේණු වැහෙනා  විජිතයේ ආදරේ, ඔහු සුදු මල් පොකුරක්,  ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ප්‍රින්ස් විසින් ගායනා කර තිබෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!