Gossip

සියල්ල කණපිට පෙරලමින් ජනපති මෛත්‍රී කරන්න හදන දැනෙන වෙනස මෙන්න

ලැබුණු ඡන්ද ප්‍රතිඵලත් සමඟ ඉදිරි දින කිහිපය තුළ රටට දැනෙන වෙනසක් සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද(11) දිනයේ පැවති ශ්‍රීලනිප අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!