පූජා උමාශංකර් කියන්නේ හැමෝම දන්න හැමෝගෙම ආදරය දිනාගත්තු සොඳුරු නිළියක්.
ඇයගේ වෙනස්ම විදිහේ ඡායාරූප කිහිපයක් පසුගිය දවස්වල මුහුණුපොතට එක්වී තිබුණා.
උඩරට විදිහට හැඬ වෙලා උඩරට ලාංකේය කුල සිරිතට අනුව නළල්පටය බැඳ ඉතාමත් චාම් සුන්දර මනාළියක් විදිහට පූජා උමාශංකර් හැඬවෙලා තිබුණා.
ඇය එම ඡායාරූප සිය මුහුණුපොතට එක්කර තිබුණේ මෙලෙසින්..