Gossip

උත්සවයක ආරක්ෂාවට ගිය පොලිස් කාන්තාවක් ප්‍රසිද්ධියේ බෙර පදයට නටපු හැටි

ඉන්දියාවේ පැවති ආගමික උත්සවයකට ආරක්ෂාව සැපයීමට ගිය පොලිස් නිළධාිණියකට සිදුවූ අමුතු සිදුවීමක් ගැන එරට මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ පොලිස් නිළධාරිණිය ආගමික උත්සවය ආරම්භ වීමත් සමග නර්තනයක යෙදී ඇති බවයි පෙන්වා දී ඇත්තේ.

මෙය කිසියම් බලවේගයක් හේතුවෙන් ආරූඩ වූ ඇය මෙලෙස නර්තනයේ යෙදී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

කොහොමවුනත් මෙම සිද්ධිය හේතුවෙන් එම නිළධාරිණිය දැඩි අපහසුතාවයක පත්වෙලා වගේම ඇය සමග ගිය අනෙක් නිළධාරිණියන්ද දැඩි කනස්සල්ලට පත්ව තිබෙනවා

එම ස්ථානයේ සිටි අයෙක් පොලිස් නිළධාරිණියගේ නර්තනය වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මේ එහි වීඩියෝවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!