තරු හුට පට

පොලිස් දැලේ හිටිය හොරා පැනලා ගිය හැටි – වීඩියෝවක් පිටවෙයි

111111111111111111

මෙම විඩියෝවෙන් දැක්වෙන්නේ පොලිසි නිලධාරියෙකු විසින් යම් මත්ද්‍රව්‍යයක් ලඟ තබාගත් පුද්ගලයෙකු අල්ලාගෙන පොලිසියට රැගෙන යන්නට උත්සාහ කරන මොහොතකදී ඔහු පොලිසියෙන් මිදී පලායන අයුරුයි.

ත්‍රීවිල් රථයක් නවතා අදලා පුද්ගලයාව පොලිසියේ රථවාහන රාජකාරියේ නිරතව සිටින නිලධාරියෙක් විසින් රැගෙන යන්නට උත්සාහ කිරීමේදීයි ඔහු රථයේ අනෙක් පසින් පැන පලායන්නේ. ඔහු පසුපස නිලධාරියා ලුහුබඳින අතර මාර්ගයේ සිටින අනෙක් අය සමඟින් එක්ව නැවත වරක් ඔහුව අල්ලාගැනීමට සමත්වෙනවා.

එහි වීඩියෝව පහතින්,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!