Gossip

අගමැතිවරයාව කළින්ම ගෙදර යවපු හැටි මෙන්න – Photos

අග්‍රාමාත්‍යවරයා මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් සිටිනවා.
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වුණු පස්වන ලෝක සයිබ අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන්ද ඊයේ අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා.
මේ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි සහ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංද හමුවුණා.
ඒ බව රාහුල් ගාන්ධි විසින් සිය මුහුණුපොතේ සටහනක් දමා තිබුණා.
නමුත් එහි රාහුල් ගාන්ධි සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි සහ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මුණගැසුණු බවයි.
පසුව රාහුල් ගාන්ධි විසින් හිටපු අගමැතිවරයා යන වචනය අගමැතිවරයා යනුවෙන් නිවැරදි කර තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!