Gossip

“කෝ මට ගැහුවා කියන එක කෙසෙල් ගෙඩියක් පෙන්නන්න” – පියුමි හංසමාලි ප්‍රසංගයකදී වුණු අකරතැබ්බය ගැන කිව්ව කතාව

පියුමි හංසමාලි කියලා කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන චරිතයක්නේ.

ඉතින් පියුමි ගැන අලුත් කතාවක් තමයි අපි මේ කියන්න යන්නේ.

දකුණු කොරියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වී ඇති පියුමිට ප්‍රසංගයේ සිටි ප්‍රේක්ෂකයින් විසින් වේදිකාවට බෝතල් සහ කෙසෙල් ගෙඩි විසි කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පළ කර තිබුණා.

මේ එම සටහනයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!