Gossip

“ඔයා නිසා මට ලැබුණු දේවල් ගොඩයි, Love you Pissi”

පියුමි හංසමාලී කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්.
ඇය ගැන අහන්න ලැබෙන්නේ හොඳට වඩා නරක දේවල් ගැනයි.
නිරූපණ ශිල්පිණියක් විදිහට ක්ෂේත්‍රයට ආපු පියුමි මියුසික් වීඩියෝවල වගේම පුංචි තිරයේත් දැන් දකින්න පුළුවන්.
පියුමිගේ 25 වැනි උපන් දිනයට අදට යෙදී තිබෙනවා.
මේ උපන්දිනයට හැමෝම වගේ පියුමිට සුබ පැතුම් එක්කරද්දි නිතරම පියුමි ළඟින් ඉන්න මිතුරෙකු වන විශ්ව පෙරේරාගේ වෙනස්ම සුබපැතුමක් අපි දැක්කා.
එම සටහන පහතින්..
“හැමදාමත් ඔයා සතුටින් ඉන්න ඕනේ.. ඔයා නිසා මට ලැබුණු දේවල් ගොඩයි. සෝ ඔයාට මං හදවතින්ම සුබ පතනවා. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න කියලා.. love you Pissi”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!