Gossip

පියුමිගේ බලු හුරතල් (වීඩියෝ)

CVR

පියුමි හංසමාලී කියන නම ඇහුවත් මේ වන විට ලංකාවේ නම් නොදන්න කෙනෙක් නෑ.  මොකද එයා ඒ තරමට දැන් ප්‍රසිද්ධයි. ඔන්න පියුමිගේ නවතම වීඩියෝවක් අපිට ලැබුණා. ඒ මොකක්ද දන්නවාද? පියුමි ෂූටින් අතරතුරේ බලු පැටියෙක්ව හුරතල් කරන්න පටන් අරගෙන. ඔන්න ඒ වීඩියෝව පහතින් බලන්නකෝ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!