Gossip

පියුමි නාන තටාකේ නිපුණිත් එක්ක (ඡායාරූප)

පියුමි හංසමාලි කියන්නේ පසුගිය දිනවල කතාබහට ලක්වුණු චරිතයක්නේ.

ඔන්න  ආයෙත් එයා ගැන  දැන් කතා බහ කරන්න පටන්  අරගෙන. ඒ වෙන මුකුත් නිසා නම් නෙවෙයි  එයාගේ ඡායාරූප වගයක්  නැවතත් අන්තර්ජාලයේ සැරිසරන්න පටන් අරගෙන.

පියුමී හංසමාලි  තවත් ජනප්‍රිය චරිතයක්  සමඟ  නාන තටාකයකදී ලබා ගන්නා ලද ඡායාරූප පෙළක් තමයි මේ සැරිසරන්නේ.

එම ඡායාරූප පහතින් නරඹන්න.

p1 p2 p3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!