හොලිවුඩ්

ඔව් මට හොඳ ලැමක් තියෙනවා ප්‍රශ්නයක්ද?

1

පාර්නෝ මිට්රා කියන්නේ මේ දිනවල ජනප්‍රිය බොලිවුඩ් නිලියක්නේ . මෙයාට ළඟදි දවසක මාර වැඩක් වෙලා තියෙනවා. මොකද්ද දන්නවද? මෙයා ලඟදි දාපු පින්තූරයක් මේ වෙනකොට  ජනප්‍රිය වෙලා තියෙනවා. මෙයා ලස්සන කැප්ෂන් එකක් එහෙම දාලා තමයි මේ පින්තූරය දාලා තියෙන්නේ . ඒක කියනවට වඩා පින්තූරය බලලම තේරුම් ගන්න කියල තමයි කියන්න වෙන්නේ.

ඉතින් මේකට මෙයාගේ fansලයි තව ගොඩක් දෙනෙක් මහ ජරා විදියට comments දාල තියෙනවා. ඔයාලා බලන්නකෝ . හැබැයි මේකට කට වහගෙන හිටියේ නැති පාර්නෝ මිට්රා කියල තියෙන්නේ ”ඔව් මට ලැමක් තියෙනවා, ඒ වගේම පිටුපස ප්‍රදේශයත් හොඳට තියෙනවා. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ පින්තූර බලන්න එපා” කියල. ඔන්න දැක්කනේ අනවශ්‍ය විහිලු එපා කියන්නේ ඔය නිසා තමයි.

 

1 2 3

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!