Gossip

ජනතාවට වැදි බණ නොකියා -තෙවරප්පෙරුම දුන්නු ආදර්ශය(ඡායාරූප)

cvr

මේ රටේ දේශපාලන නායකයින් ජනතාවට කෙළින් යන්න කියලා කීයෙන් කී දෙනාද මේ අතරින් කෙළින් යන්නේ..

ගොඩ දෙනෙකු ජනතාවට වැදි බණ දේශනා කරනවා විතරයි. ඔවුන් කරන්නේ ඒවායින් අනිත් පැත්ත.

හැම දේශපාලන නායකයාම ආදර්ශමත් විදියට වැඩක කරලා ජනතාවට පෙන්නුවානම් අනිවාර්යයෙන් ජනතාවත් හොඳ දේවල් වලට හැඩ ගැසෙනවා නියතයි.

ආදර්ශමත් වැඩ  කරලා පෙන්වන ජනතා නායකයොත් මේ අතරින් කිහිප දෙනෙකු හරි ඉන්නවා.

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතාත් ඔන්න ආදර්ශමත් වැඩක් කරලා තියෙනවා.

ඒ වෙන මුකුත් නෙවෙයි. තමන්ගේ ගෙවත්තේ එළවළු වගා කරලා මේ වන විට ඵලදාවත් නෙළාගෙන තියෙනවා.

බලන්නකෝ මේ වගේ හැමෝම වුණානම් කොයිතරම් නම් හොඳද?

1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!