Gossip

ගං වතුර අස්සේ ඔටාරා අහිංසක සත්ව ජීවිත රැසක් බේරාගනියි (වීඩියෝ)

ඔටාරා ගුණවර්ධන කියන්නේ කවුද කියලා මේ වෙන කොට මුළු මහත් ලංකාවට  දන්නවා.

ඒයා සත්ව හිංසාව වෙනුවෙනුත් පෙනී සිටින කාන්තාවක්නේ.

කොහොම වුණත් ඔන්න   අයහපත් කාලගුණය හේතුවෙන් ලංකාවේ ඇතැම් ප්‍ර දේශ ජලයෙන් යට වුණානේ.

ඒ ප්‍ර  දේශවල ජනතාව  බේරාගැනීමේ කටයුතු මේ වන විටත් දියත් වෙමින් පවතිනවා.

ඔන්න ඔටාරා ඒ අතරේ නියම වැඩක් කරලා තියෙනවා.

ඒ මොකක්ද දන්නවාද?  ජලයෙන් පීඩා විදිමින්  සිටි  සුනඛයින් ඇය විසින් බේරා ගෙන තිබෙනවා.

ඒ  අහිංසක සතුන්ගේ ජීවිත ගැන අවධානය යොමු කරන්න ඉන්නේ හුගක් සීමිත පිරිසක් විතරනේ .

ඇය බෝට්ටුවක් ආධාරයෙන් ගංවතුරයෙන් යටවෙලා තියෙන මල්වාන ප්‍රදේශයට ගිහින් ගංවතුර නිසා අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්න සුනඛයින්ගේ දිවි බේරා ගැනීමේ කටයුත්තක නිරත වුණා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!