හොලිවුඩ්

සනී අක්කාගේ එක රාත්‍රියක් ගැන කතාවක් නැතිලු! (වීඩියෝ)

cover

සනී ලියෝන් රංගනයෙන් දායක වූ නවතම චිත්‍රපටය වන One Night Stand පසුගිය 06 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබුණත් ඒ පිළිබඳව කිසිදු ආරංචියක් තවමත් මාධ්‍ය වෙත ලැබී නොමැති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

ඒ පිළිබඳව මේ වන විට ඉන්දීයාව තුළ කුතුහලයක් වී ඇතකි බව වාර්තා වෙයි.

ඔවුන් විසින් නියම කළ දිනය පසුවී මේ වනවිට දින 04ක් ගෙවී ඇතත් එහි ආදායම හෝ වියදම පිළිබඳව ද මේ වනවිට කිසිදු වෙබ් අඩවියක් හෝ ඉන්දියානු පුවත්පතක් ද වාර්තා නොකරන බව සඳහන් වෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!