හොලිවුඩ්

අගහරු ග්‍රහයා මතින් බුද්ධ ප්‍රතිමාවක් මතුවෙලාලු – UFO කණ්ඩායම අනාවරණය කරයි

budda

විශාල බුද්ධ  ප්‍රතිමාවක් අගහරු ග්‍රහයා මතින් සොයාගෙන ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා.

පිටසක්වල ජීවීන් පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුකරන  UFO නම් වූ කණ්ඩායම විසින් අගහරු ග්‍රහයා මත බුදු පිළිමයක් ඇති බවට ඡායාරූපයක්  ඉදිරිපත් කරමින්  විදේශ වාර්තා වලට පෙන්වා දී තිබෙනවා.

අනුව ඡායාරූපයක් ඉදිරිපත් කරමින් ඔවුන් මෙම හෙළිදරව්ව සිදුකර ඇති අතරඑම කණ්ඩායමේ මතය  එමගින්  එවකට එම ග්‍රහයා මත බුද්ධිමත් ජීවීන් සිටි බවට අනාවරණය වන බවද පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් නාසා ආයතනය මේ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන්නේ  නාසා ආයතනයේ රහස් පිටවේ යැයි භීතියෙන් නිසා බවද එම  කණ්ඩායම විදේශ මාධ්‍ය වෙත අවධාරණය කර දී තිබේ.

කොහොම වුණත් මෙම ඡායාරූපයෙන් පෙන්නුම් කරන ආකාරයට එවකට අගහරු මත සිටි බුද්ධිමත් ජනතාව ආගම් ඇදහීම් පවා සිදුකර ඇති බවට විශ්වාස පළ කර හැකි බවද පෙන්වා දී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!