Gossip

රසිකයෙකුගේ මළගමකදී සංවේදී වූ ප්ලෑෂ්බැක් ඩ්‍රම්ස් වාදක නිරෝ – Photos

කලාකරුවෙකුගේ රසිකයෙක් වෙනුවෙන් ඇසට කඳුලක් උනනවානම් ඒ පුද්ගලයා හොඳ හදවතක් තියෙන කෙනෙක් කියලා අපිට තේරෙනවා.
ඒ විදිහට කවුරුත් දන්න ප්ලෑෂ්බෑග් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා විදිහට කටයුතු කරන නිරෝෂන් තම රසිකයෙකුගේ වියෝව නිසා කම්පාවන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ දවස්වල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා.
කලන ලක්ෂිත මෙම රසිකයාගේ ප්‍රියතම කලාකරුවන් විදිහට සිටි නිරෝෂන් සහ රෝස් කලන වෙනුවෙන් ඔහුගේ නිවසට පැමිණ අවසන් ගෞරව දක්වා තිබුණා.
මේ ගැන මුහුණුපොතේ පලවී තිබුණේ මෙවන් අදහස් කිහිපයක්..

මිනිසුන් දුටුවා…එහෙත් මේ සංගීත ලෝකේ මිනිසුන් අතර තවත් මිනිසකු දුටුවා..ඒ නම් ඔබයි නිරෝ අයියේ.රසිකයන් වෙනුවෙන් හායි මගේ යාලුවනේ ගාගෙන ඉන්න තරු අතරේ රසිකයක් වෙනුවෙන් ඔබ ඔහු වෙනුවෙන් කල දේ අපමණයි..දින 7 ඔහු ඉන්නවා ඔහුගේ නිවස දිහා බලාගේන.ඔහු ඔයාවත් දකින්න ඇති.ඒ ලෝකේ ඉදන් ඔහු සතුටු වෙනවාද ඇති.තව ආතමයක් ලබන්නේ ඔහු පිං බලෙන් සහ ඔහුගේ ආත්මය සතුටින් සිටියහොත් පමණි.ඔහුට සතුටු ඇති.මතු යම් ආත්මෙක ඔහු අප අතරම ඉපදේවී.ඔබේ සමීපතම මිතුරකු ලෙස ඩ්‍රම්ස් පිස්සෙකුද වී ඉපදේවී.එදිනට ඔහු නිරෝ අයියා මගේ බොක්කක් ද යයි කියාවී…ඔබට නිවන් සුව සහෝදරයා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!