තරු හුට පට

පාර්ලිමේන්තුවේ නිමල් නිදි කිරා වැටෙයි – මහින්දට හිනා යයි (වීඩියෝ)

1111

 

නව පාර්ලිමේන්තුව ආරම්භ වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද විශේෂ ප්‍රකාශය අතරතුරේදී පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු කිහිප දෙනෙකු නිදි කිරා වැටී තිබෙනවා.  ඒ අතරිනුත් කොහේ ගියත් නින්ද යන බවට සමාජය තුළ කතාබහට ලක්වී සිටින නිමල් සිරිපාලද සිල්වා මහතාද එහිදී නිදි කිරා වැටීම සුවිශේෂී සිදුවීමක් වුණා. බලන්නකෝ මේ වීඩියෝව

1 Comment

1 Comment

  1. modaya

    September 2, 2015 at 10:27 am

    ane ape salli ne?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!