Gossip

කොළඹ ඉඳලා හොරණට යන්න දවස් 8 ක් යන, රෝද 88 ක් තියෙන අමුතුම වාහනේ ඡායාරූප මෙන්න – Photos

අපේ රටේ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්න ලොකු ලොකු වාහන ඔබත් දැකලා ඇති.
ඒත් ඔබ අහලා නැති දැකලා නැති ඒ විදිහේ භාණ්ඩ ප්‍රවාහනය කරන වාහනයක් ගැනයි අපි දැන් ඔබට කියන්න යන්නේ.
මේ වාහනේට රෝද 88 ක් තියෙනවා. බර ටොන් 200 කට වැඩියෙන් තියෙන භාණ්ඩ තමයි මේ වාහනයෙන් අරගෙන යන්නේ.
ඒ වගේම කොළඹ ඉඳන් හොරණට යන්න මේ වාහනයට දවස් අටක් විතර යනවා කියලත් ආරංචියි.

එම වාහනයේ ඡායාරූප කිහිපයක් පහතින්..

19225758_10203312990263526_6525911102487225702_n

19247635_10203312989543508_7693166150853293007_n

19366165_10203312989263501_4730354680146430128_n

19396630_10203312989503507_3106404827681447774_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!