තරු හුට පට

නටාෂාගේ නොදුටු දෙයක් පිටවෙයි (වීඩියෝ)

නටෂා රත්නායක, විශේෂයෙන් තරුණ පරපුර අතර ඉතා ජනප‍්‍රිය ගායන තාරුකාවක්. රූමත් බව මෙන්ම ඇගේ සරාගී පෙනුම ද මේ ඉහළ ජනප‍්‍රියත්වයට හේතු වී ඇති වග නොරහසක්.කොහොම වුණත් ඇය  පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පසුගිය දින වල කතාබහට ලක්විය.

ඒ වෙන කිසිවක් නිසා නොව ඇයගේ සූරූපී බව හා සරාගී බව නි‍සාවෙනී. මේ කියන්න යන්නේ වෙන දෙයක් ගැනයි.

ෆෙස්බුක් වැනි සමාජජාල තුළ කාලයෙන් කාලයට ජනප‍්‍රිය වන විවිධ අභියෝග පවතිනවා. පසුගිය කාලයේ ජනප‍්‍රිය වුණු තම ළමා අවධියේ ඡායාරූප පළ කිරීමේ අභියෝගය ද එවැන්නකි. තම ෆෙස්බුක් පිටුව ඔස්සේ නටාෂා ද ඇගේ කුඩා කාලයේ ඡායාරූපයක් පල කොට තිබුණි.

n2

n1  n3 n4 n5 n6 n7 n8 n9 n10 n11

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!