තරු හුට පට

ගුවන් යානයක් තුළ තරුණයින් 5ක් මරාගෙන (වීඩියෝ)

girls

අඩි 13000ක් ඉහළ අහසේ ගුවන් යානයක් තුළ කාන්තාවන් පස් දෙනෙක් කෙස්වලු පටලවාගත්තු සිද්ධියක් වාර්තා වෙනවා.

ගුවන් යානයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක්  boom box speaker එකකින් සින්දු දාගෙන ගිහින්.

මේ speaker එකේ සද්දේ වැඩි නිසා එය අඩු කරගන්න ලෙස ඉල්ලීමක් කරලා තියෙනවා එම ගුවන් යානයේ සිටි තවත් මඟී කාන්තාවන් තුන්දෙනෙක්.

පස්සේ කේන්ති ගිය අර කාන්තාවන් තුන්දෙනා සින්දු දාගෙන හිටිය කාන්තාවන් දෙන්නා එක්ක හොඳටම ගහගෙන.

කොහොම හරි ගුවන් යානය ලොස් ඇන්ජලිස් නුවර ගොඩබෑවට පස්සේ මේ පස් දෙනාවම ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන.

Spirit ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් ලොස් ඇන්ජලිස් නුවර බලා පියාසර කරමින් සිටිනකොට තමයි මේ සිද්ධිය වෙලා තියෙනවා කියලා විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ.

 

22

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!