තරු හුට පට

නදීෂා ආයෙත් Pool ගිහින් (ඡායාරූප)

cover

ජනපි‍්‍රය නිළියන්ගේ Pool Photo රැල්ල දැන් නැගලාම යනවා. ඒ අතරින් පෙරමුණේ ඉන්නේ ගොසිප් රැජිණ වෙච්ච නදීශා හේමමාලි. මතකනේ පියුමි හංසමාලිත් Pool ගිහින් Photo ටිකක් දාලා සෑහෙන ජනපි‍්‍රය වුණා.

ඒ විතරක් නෙවෙයි නදීශාත් මීට කලින්  Pool ගිහින් ලස්සන ඡායාරූප ටිකක් ඇයගේ ගිණුමට එකතු කරලා තිබුනා.

කොහොම උනත්  නදීශා ඔන්න ආයෙමත්  Pool එකකට ගිහින් හිතේ හැටියට නාගන්න ගමන් අපිටත් බලන්න Photo ටිකක් අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා.

එම ඡායාරූප මෙතැනින් බලන්න.

n1 n2 n3 n4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!