තරු හුට පට

සමාජ ජාලා කැළඹූ නදීෂාගේ ෆොටෝවල වීඩියෝව පිටවෙයි

nadeesha

 

ජනප්‍රිය රංගන ශිල්පිණි නදීශා හේමමාලි කියන්නේ පසුගිය දින කිහිපයේදී මහත් ප්‍රසිද්ධියට පත් වුණු  චරිතයක්නේ.

ඒ මොකද ඒ තරම් ප්‍රසිද්ධියට පත් වුණේ එයාගේ පෙම්වතත් එක්ක කාමරයක   ඉන්න ඡායාරූප වගයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් වුණ නිසා.

කොහොම හරි ඒ ඡායාරූප ගැන එක එක්කෙනා එක එක කතා කියන්න ගත්තා.

කොහොම හරි ඔන්න ඒ ඡායාරූපවල දැන් ඇත්ත එළියට ඇවිල්ලා තියෙනවා.

නදීෂා ඒ පෙනී ඉඳළා තියෙන්නේ අලුත්ම ගීතයක වීඩියෝවකටයි.

මේ ගීතය නම් කරලා තියෙන්නේ ” මම සිල් බිඳ ගත්තේ ” යනුවෙන් නම් කරලා තියෙනවා.

අදාළ වීඩියෝ පටය පහතින් නරඹන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!