Gossip

ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධ, බිරිඳ අනුරාධිකාගේ සහ අලුත උපන් පුතු වෙනුවෙන් කරපු අපූරු වැඩක් – Photos

ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධ, ආදරණීය බිරිඳ අනුරාධිකාගේ සහ අලුත උපන් පුතු වෙනුවෙන් කරපු අපූරු වැඩක් – Photos

තීක්ෂණ අනුරාධ කියන්නේ අද තරුණ පරපුරේ හදවත් සොරාගත් සොඳුරු ගායකයෙක්.
ඔහු ළඟදි පිය පදවිය ලැබුවා.
ඊයේ තීක්ෂණ ඒ පුංචි පුතා වෙනුවෙන් හා ආදරණීය බිරිඳ වෙනුවෙන් කරපු වැඩක් සිය මුහුණුපොතට එක්කරලා තිබුණා.
ඒ තමයි බිරිඳ අනුරාධිකාගේ හා පුතු Aiden luke Anuradha ගේ නම් සහිත ටැටූ එකක් අතේ සඳහන් කර ගැනීම.
එම ඡායාරූපය තීක්ෂණ සිය මුහුණුපොතේ දමා තිබුණේ My loving Wife”s & my son”s names in my arm යනුවෙන්.

එම ඡායාරූපය පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!