Gossip

මුරලිදරන් ලංකාවෙන් ලෝකයට දුන්න තෑග්ගක් – මෝදි ලංකාවට ඇවිත් කියපු අපූරු කතාව

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිනයේ දික්ඔය, නෝවුඩ් ප්‍රදේශයේ මහජන හමුවකට එක්වුණා.

එහි පැවති උත්සවයකදී ඔහු, ක්‍රිකට් ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම පිට දඟ පන්දු යවන්නා ලෙස විරුදාවලිය ලත් මුත්තයියා මුරලිදරන් ගැනද කියා සිටියා.

ඒ මහතා කියා ඇත්තේ මුත්තයියා මුරලිදරන් ලෝකයට ලංකාව විසින් දායාද කළ අගනා තෑග්ගක් බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!