බොලිවුඩ්

මිහිකත රූ රැජිණ පිලිපීනයෙන්

2014 වරේ මිහිකත රූ රැජිණ  සම්මානය දිනාගැනිමට පිලිපීනයේ ජැමි හැරල් සමත් වී තිබේ.  රටවල් 85 ක් නියෝජනය කරමින් තරගකාරිණින් 85 දෙනෙකු මෙවර තරඟයට ඉදිරිපත්ව සිටියේය.

 

ඒ අනුව මෙවර මිහිකත රූ රැජිණ සම්මානය ජැම හැරල් විසින් දිනාගත් අතර ඇයට හිමි සම්මානය 2013 වසරේ මිහිකත රූ රැජින සම්මානයෙන් පිදුම් ලැබු ඇලිස් හෙන්රිච් විසින් ලබාදෙනු ලැබුණි.  මෙවර සම්මාන උළෙලේ දෙවන ස්ථානය අමෙරිකාවේ ඇන්ඩ්‍රියා හියු විසින් දිනාගත්තාය.

 

ms2

  jh4jh7 jh5 jh6 jh8 jh9 jh10 Miss Philippines Earth 2014 Jamie Herrell

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!